දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට කරන දේ සාගල හෙළිකරයි.
Homeගොසිප්

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට කරන දේ සාගල හෙළිකරයි.

PropellerAds

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රවය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය...

බුදු දහමට හීලෑවුණ යක්කු හොයන විදිහ (බ්‍රහස් කාටූන්)
විශ්ව හසිනි විවාහය රංගනයක්
ගල්කිස්සේ වෙඩි තැබීමකින් තරුණයෙකු මරුට

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රවය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

“2017 ජනවාරි 01 වැනිදා ඉඳන් 2017 දෙසැම්බර් 27 දක්වා කාලය තුළ  රුපියල් තිස්හත් කෝටි පනස්පන් ලක්ෂ හයදහස් අටසිය හැට හතරයි ශත තිස්හතක් ( 375,506,864,37 ) වටිනා හෙරොයින් ,නීතිවිරෝධී දුම්වැටි, මත්පැන්, ගංජා කියන මත්ද්‍රව්‍යය පොලීස් විශේෂ කාර්ය බලකායත් මත්ද්‍රව්‍යය සහ බරපතල අපරාධ මර්ධන දිසාවත් පමණක් අත්අඩංගුවට අරන් තියෙනවා.

ඒ අත්අඩංගුවට ගත්තු හෙරොයින්වල වටිනාකම රුපියල්  දහතුන් කෝටි හැට එක් ලක්ෂ දහ නව දහස් දෛසිය පනහක් (136,119,250.00) වෙනවා.රුපියල් තුන් කෝටි පනස්තුන් ලක්ෂ තිස්දහස් අටසියක් (35,330,800.00) වටිනා නීතිවිරෝධී දුම්වැටි, රුපියල් නව කෝටි දහනව ලක්ෂ නවදහස් හත්සිය තිස් දෙකයි ශත හැට පහක් (90,199,732.65 ) වටිනා මත්පැන් වගේම රුපියල් එකොලොස්කෝටි තිස් අට ලක්ෂ පනස්හත් දහස් අසූ එකයි ශත හැත්තෑ  දෙකක්  (113,857,081.72) වටිනා ගංජා අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.

කෙසේ වෙතත් අපි මේ වසරේ දී වැටලීම් තවත් වැඩි කරලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරලා දැමීමේ කටයුතු තවත් ඉක්මන් කරන්න කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා කීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට කරන දේ සාගල හෙළිකරයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට කරන දේ සාගල හෙළිකරයි.
http://ift.tt/2lZGjtR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_193.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_193.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy