ගෙයින් ගෙට ගොස් ජනතවාගේ ප්‍රශ්න හඳුනාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවයි. කොළඹ නගර සභාව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැතිවර...
ගෙයින් ගෙට ගොස් ජනතවාගේ ප්‍රශ්න හඳුනාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවයි.
කොළඹ නගර සභාව වෙනුවෙන් පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට එක්කළ ප්‍රකාශයක මේ බව සඳහන් වෙයි.
මහින්ද රාජපක්ෂ ජනපති සමයේදී ආරම්භ කළ කොළඹ සංවර්ධනය වත්මන් රජය නවතා ඇති තැනින් ඉදිරියට පවත්වාගෙන යන බවද මන්ත්‍රීවරයා පවසයි.
කොළඹ නගර සභාවේ නන්ගරධිපති අපේක්ෂකයා වන්නේ මිලින්ද රාජපක්ෂයි.
COMMENTS