දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රැසක් පෝලිමේ - අලුතින් රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 
Homeප්‍රවෘත්ති

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රැසක් පෝලිමේ - අලුතින් රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 

PropellerAds

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් මෙරට ආරම්භ කිරීමට සූදානම් බවත් ඒ සඳහා රජය සූදානමින් සිටින බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්...

ඇඹිලිපිටියේදී ටිපර් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට (PHOTOS)
'නීතිය කැලෑ වැදිලා' - මහින්ද (VIDEO)
ජවිපෙ කතා අසත්‍යයි - එජාපයෙන් චෝදනා
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රැසක් පෝලිමේ - අලුතින් රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 

තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් මෙරට ආරම්භ කිරීමට සූදානම් බවත් ඒ සඳහා රජය සූදානමින් සිටින බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද(08) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. 

එහිදී අමාත්‍යවරයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට විදෙස් උසස් අධ්‍යාපන ආයතන කැමැත්ත පළ කළද රෝහල් ඉදි කිරීමට කැමැත්තක් පළ කර නොමැති බවයි.

රෝහලක් ඉදිකිරීමට විශාල මුදලක් වැය වීම ඊට හේතුව බවත් පැවසූ අමාත්‍යවරයා නමුත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විශාල මුදලක් වැය කර සයිටම් ආයතනය සඳහා මාලබේ රෝහලක් ඉදිකළ බවත් එම රෝහල රජයට පැවරීමටද නෙවිල් ප්‍රනාන්දු මහතා කැමැත්ත පළ කළ බවත්ය.

රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 

මේ අතර අද (08) පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ වසර 2 ක් ඇතුළත වෛද්‍ය විද්‍යාල 2ක් කුලියාපිටියේ හා සබරගමු පළාතේ ස්ථාපිත කිරීමට රජය සියලු කටයුතු සුදානම් කරමින් පවතින බවයි. 

කුලියාපිටියේ සෑදීමට යෝජිත වෛද්‍ය විද්‍යාලය සදහා මුලික වශයෙන් සිසුන් 200ක් පමණ බඳවා ගැනීමට නියමිත අතර මේ සඳහා රජය විසින් බිලියන 3ක මුදලක් වෙන් කර ඇත. 

මෙහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් සයිටම් ආයතනයට විරුද්ධව පාර්ලිමේන්තුවේ  කල්තැබීමේ විවාදයක් පවා ගෙන එන ලද අයෙක් වශයෙන් කටයුතු කළ නමුත් එහි ගැටළුව වී තිබුණේ ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්නයක් බවයි. 

කෙසේ වෙතත් සයිටම් හෝ වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හෝ වේවා මෙරට පෞද්ගලික අධ්‍යාපනයට ද යම් ඉඩක් ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රැසක් පෝලිමේ - අලුතින් රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 
තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රැසක් පෝලිමේ - අලුතින් රජයේ වෛද්‍ය විද්‍යාල 2ක් 
http://ift.tt/2lnvteq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/2_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/2_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy