කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහැර ලබන 09 වනදා සහ 10 වනදා රාත්‍රි 7.00 ට ගංගාරාම විහාරස්‌ථානයෙ...
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහැර ලබන 09 වනදා සහ 10 වනදා රාත්‍රි 7.00 ට ගංගාරාම විහාරස්‌ථානයෙන් ආරම්භ වේ.
ගංගාරාම විහාරාධිපති, අධිකරණ සංඝනායක පූජ්‍ය ගලබොඩ සිරි ඥනිස්‌සර නාහිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පෙරහැර පැවැත්වේ.
උඩරට පහතරට නැටුම් කණ්‌ඩායම් සියයකට අධික සංඛ්‍යාවකින් හා අනෙකුත් සංස්‌කෘතික අංගවලින් සමන්විත නවම් මහා පෙරහැර ගංගාරාම විහාරස්‌ථානයෙන් ආරම්භ වී සර් ඡේම්ස් පීරිස් මාවත ඔස්‌සේ අරලියගහ මන්දිරය ආශ්‍රිතව වැව වටා සංචාරය කර නැවත විහාරස්‌ථානයට පැමිණීමට නියමිතය.
COMMENTS