දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිගන්නන් හටත් දඩ මුදලක්?
Homeප්‍රවෘත්ති

සිගන්නන් හටත් දඩ මුදලක්?

PropellerAds

බස් රථවල සිඟමන් යැදීම දිනෙන් දිනම ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා අද වනවිට බස් රථවලට ඇතුළු වී දසදහසකට අධික පිරිසක් සිඟමන් යදින බවට හෙළි වී ඇත...

කොටි නිලඇඳුමක්, ඇටසැකිලි කොටස් සමග අත්බෝම්බ කිහිපයක් හමුවේ !
මඩකලපු ශාරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න නීතියට අනුව බෑ - හිස්බුල්ලා
හිස්බුල්ලා-සාලි ආණ්ඩුකාර ධුරවලින් එලවන්නැයි ජනපතිට සන්දේශයක්.. බදියුදීන් සිටිය යුත්තේ හිරේ - රතන හිමි
සිගන්නන් හටත් දඩ මුදලක්?

බස් රථවල සිඟමන් යැදීම දිනෙන් දිනම ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා අද වනවිට බස් රථවලට ඇතුළු වී දසදහසකට අධික පිරිසක් සිඟමන් යදින බවට හෙළි වී ඇති බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

බස්රථ තුළ සිඟමන් යැදීම සපුරා තහනම් බවට මෝටර් රථ ආඥා පනතේ සඳහන් කර තිබුණද, එම වරද සිදුකරන පුද්ගලයාට ලබාදෙන දඬුවම පිළිබඳ සඳහන් කර නැතැයිද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මේ නිසා රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් සංශෝධනය කිරීමේදී බස්රථ තුළ සිඟමන් යදින පුද්ගලයන්ට රුපියල් 5000 ක දඩ මුදලක් පනවන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කළ බවද ඔහු පවසා සිටියේය.

මෙම යෝජනාව ප්‍රවාහන අමාත්‍යවරයාට, රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා ජාතික ආරක්ෂාව පිළිබඳ අධිකාරියටද ඉදිරිපත් කළ බවත් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ප්‍රවාහන අණපනත්වලට අනුව බස් රථයකට ඇතුළු වන මගීන්ට සුවපහසුව සලසා දීමේ කාර්යය බස්රථ හිමිකරුවන්ට සහ සේවකයන්ට පැවරී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

එහෙත් සමහර පිරිස් බස්රථ තුළට බලහත්කාරයෙන් ඇතුළු වී මගීන්ට අපහසුතා ඇතිවන ආකාරයට සිඟමන් යදින බවත්, රටේ නීතියක් නොමැති නිසා පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පවා නොහැකි වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිගන්නන් හටත් දඩ මුදලක්?
සිගන්නන් හටත් දඩ මුදලක්?
http://ift.tt/2jUxvWc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_731.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_731.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy