බ ස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා වහා ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් ජනපතිවරයාට සංදේශයක් භාරදෙන බව පාර්ලිමේ...
බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා වහා ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් ජනපතිවරයාට සංදේශයක් භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. අසාද් සාලි මහතා ඉතාමත් අන්තවාදී ප‍්‍රකාශ කරමින් සිටින බවත් හිස්බුල්ලා මහතා ආරම්භ කර ඇති විශ්වවිද්‍යාලය අන්තවාදය ව්‍යාප්ත කිරීමට ඔළු හෝදන තැනක් බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියෝ මේ බව සදහන් කලහ.
තව දුරටත් අදහස් පල කරමින් හිමියන් කියා සිටියේ ඇමති රිෂාඩ් බදියුදීන් ඇමති දුරය නැතිනම් සිටිය යුත්තේ හිරගෙදර බවයි.

කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියෝ මේ බව සදහන් කලහ.
තව දුරටත් අදහස් පල කරමින් හිමියන් කියා සිටියේ ඇමති රිෂාඩ් බදියුදීන් ඇමති දුරය නැතිනම් සිටිය යුත්තේ හිරගෙදර බවයි.

COMMENTS