දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණේ උප සභාපතිට කෝටි ගණනක සුපිරි රියක් ගෙන්වලා 
Homeප්‍රවෘත්ති

දකුණේ උප සභාපතිට කෝටි ගණනක සුපිරි රියක් ගෙන්වලා 

PropellerAds

දකුණු පළාත් සභාවේ උප සභාපතිවරයා සදහා රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ගෙන්වා ඇති බව ජවිපෙ දකුණ...

ලෝක වෙළදපොලේ බොරතෙල් ඩොලර් 09ක් අඩු වෙලා.. ලංකාවේ පෙට්රල් අඩු වන්නේ රැපියල් 02කින්.. ඩීසල් මිල අඩු නොවීම පුදුමයක් !
‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ට ෆේස්බුක් එකත් නෑ..’ රවී-විමල් පාර්ලිමේන්තුවේදී සජිත් උඩ දම දමා තලයි - (video)
ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය තමයි.. වෙල්ගමට බැරිනම් පිටවනු.. වෙල්ගමට වඩා මම ජ්‍යෙෂ්ඨයි - ජොන්ගෙන් වෙල්ගමට තද ගුටි
දකුණේ උප සභාපතිට කෝටි ගණනක සුපිරි රියක් ගෙන්වලා 

දකුණු පළාත් සභාවේ උප සභාපතිවරයා සදහා රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් පමණ වටිනා මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් ගෙන්වා ඇති බව ජවිපෙ දකුණු පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ මහතා අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් මෙම සුපිරි මෝටර් රථය ගෙන්වා ඇති බවද මන්ත්‍රිවරයා අනාවරණය කළේය. 

මේ පිළිබද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“පළාත් සභාවට මධ්‍යම රජයෙන් ලබා දෙන මුදල් කප්පාදු කරලා කියලා නාහින් හඩනවා. එසේ තිබියදි කෝටි ගණනක මුදල් වියදම් කරලා සුපිරි වාහන ගෙන්වනවා. මේවාට කියන්නේ ඩීල් කියලා. වරදාන වරප්‍රසාද ලබා දීලා මන්ත්‍රිවරුන් නම්වා ගැනිමට තමයි කටයුතු කරන්නේ. අද  රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. එසේ තිබියදි මහජන මුදල් කෝටි ගණනාවක් වැය කරලා නිල රථ ගෙන්වනවා. අයවැයට කලින් මන්ත්‍රිවරුන්ගේ රියදුරු දීමනාව වැඩි කළා. තැපැල් පහසුකම්  දීමනාව වැඩි කළා, මන්ත්‍රි ප්‍රතිපාදන දිමනාව. වැඩි කළා“ 

උප සභාපති නිල තනතුර සදහා මෙම මෝටර් රථය ගෙන්විමට කටයුතු කළ බව දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගෙන් මේ පිළිබද අප කළ විමසීමකදී පැවසිය. 

දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතා සඳහන් කළේ “මෙම මෝටර් රථය භාරගන්නවාද නැද්ද කියලා මම තාම තින්දු කරලා නැහැ. මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කත් සාකච්ඡා කරනවා. වරදාන වරප්‍රසාද දිලා අපි කාටවත් නම්ව ගන්න බැහැ. මෝටර් රථය ගෙනවිත් තියෙන්නේ උප සභාපති තනතුරට“ 

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණේ උප සභාපතිට කෝටි ගණනක සුපිරි රියක් ගෙන්වලා 
දකුණේ උප සභාපතිට කෝටි ගණනක සුපිරි රියක් ගෙන්වලා 
http://ift.tt/2iLiR0R
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_463.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_463.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy