ගෝ ඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක කරනවාට අකමැති නම් කුමාර වෙද මහතා පක්ෂයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතා...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක කරනවාට අකමැති නම් කුමාර වෙද මහතා පක්ෂයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතා පවසයි. වෙල්ගම මහතාට වඩා තමන් ශ‍්‍රීලනිපය තුල ජ්‍යෙෂ්ඨයෙන් බවත් කී ඔහු එනමුත් ශ්‍රේෂ්ඨත්වය මතම ජනාධිපති අපේක්ෂකත්වය දීමේ සිරිතක් නැති බවද සඳහන් කරයි.
තම කණ්ඩායමේ මේ වන විට ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා සිටින සුදුසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාද බවද ඔහු කියා සිටියේය.
හිරු රූපවාහිනිය සමග අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

තම කණ්ඩායමේ මේ වන විට ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා සිටින සුදුසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාද බවද ඔහු කියා සිටියේය.
හිරු රූපවාහිනිය සමග අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

COMMENTS