දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'කුමන්ත්‍රණයට හසු වන්නේ නෑ' - ඇමති රාජිත ආණ්ඩුවට එරෙහි විරෝධතාවට යයි
Homeප්‍රවෘත්ති

'කුමන්ත්‍රණයට හසු වන්නේ නෑ' - ඇමති රාජිත ආණ්ඩුවට එරෙහි විරෝධතාවට යයි

PropellerAds

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මෑන් පවර් සේවකයින් 2100 ක් තමන් ස්ථිර කරන ලෙස ඉල්ලා කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විර...

ටෙලිකොම් සිරිසේන තවත් කෙලියක.. ජනපති අන නොතකයි.. බිලියනයක් අවභාවිතයේ !
චම්පිකට මිනී මැරුම් චෝදනා.. විකෘති ලිංගික චර්යා හෙලි කලේ යයි එක්නැලිගොට මරලා.. සාක්‍ෂිකරු සූදානම්
කම්මැලි රාජ්‍ය සේවය ගැස්සෙන වැඩක් ජනපති අරඹයි.. පෙර නොදන්නවා රාජ්‍ය ආයතන නිරීක්‍ෂණය අරඹයි
'කුමන්ත්‍රණයට හසු වන්නේ නෑ' - ඇමති රාජිත ආණ්ඩුවට එරෙහි විරෝධතාවට යයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන මෑන් පවර් සේවකයින් 2100 ක් තමන් ස්ථිර කරන ලෙස ඉල්ලා කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. 

එම සේවකයින්ගේ ගැටළු සාකච්ඡා කිරිම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (16) එම ස්ථානයට පැමිණියේය. 

සාකච්ඡාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ටෙලිකොම් මෑන් පවර් සේවකයින්ගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබාදිය යුතුයි. 2015 ජනවාරි 08 වන දා වත්මන් රජය බිහි කිරිමට මෙම සේවකයින් කැපවී සිටියා. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයටත්, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයටත් පත් කිරීම සදහා ඔවුන් දිවා රෑ නොබලා කටයුතු කළා. පසුගිය රජයට විරුද්ධව සටන් කළා. ටෙලිකොම් ආයතනයේ දැන් සිටින ප්‍රධානීන් හිටපු ජනාධිපතිවරයා සමග කටයුතු කළ ආකාරය මම දන්නවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට පිටකොන්දක් නැහැ කියලා කියපු පුද්ගලයාත් මෙම පාලන අධිකාරිය සමග එකතුව කටයුතු කරනවා. රජය ඉදිරියට ගෙනයන්න හදනවා. ජනවාරි 08 වනදා අපි බිහි කළේ ප්‍රතිපත්තිගරුක ආණ්ඩුවක්. අපි ක්‍රමය වෙනස් කළා.“ 

“ටෙලිකොම් සේවකයින් බිය නැතුව සිටින්න. කාලය මෙම ප්‍රශ්ණය විසදයි. අමාත්‍ය මණ්ඩලයේ දී මම මෙම කරුණ පිළිබදව සාකච්ඡා කළා. ජනාධිපතිවරයා පැහැදිලි තීරණයක සිටිනවා මෙම ප්‍රශ්නය විසදිය යුතු බවට. ජනාධිපතිවරයා සමග එකතුව මෙම ප්‍රශ්ණය විසදීමට මම කටයුතු කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ටෙලිකොම් ආයතනයේ සිටිනවා. එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වරාය අධිකාරියේ සිටින කාලයේ දී කරපු වැඩ ගැනත් මම දන්නවා. ඔවුන්ගේ කුමන්ත්‍රණයට අපි හසු වන්නේ නැහැ. රජය අපහසුතාවයට පත්කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. සාධාරණ විසදුමක් දිනාගන්නා තුරු මම ඔබ සමග සිටිනවා.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'කුමන්ත්‍රණයට හසු වන්නේ නෑ' - ඇමති රාජිත ආණ්ඩුවට එරෙහි විරෝධතාවට යයි
'කුමන්ත්‍රණයට හසු වන්නේ නෑ' - ඇමති රාජිත ආණ්ඩුවට එරෙහි විරෝධතාවට යයි
http://ift.tt/2jPyG5Q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_254.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_254.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy