රා ජ්‍ය ආයතන වල කටයුතු කාර්යක්ෂමව සිදුවන්නේ දැයි සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ව දැනුම් දීමකින් තොරව රාජ්‍ය ආයතනවලට ...
රාජ්‍ය ආයතන වල කටයුතු කාර්යක්ෂමව සිදුවන්නේ දැයි සොයා බැලීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූර්ව දැනුම් දීමකින් තොරව රාජ්‍ය ආයතනවලට නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇත. එහි පළමු කටයුත්ත ලෙස ජනාධිපතිවරයා ඊයේ දිනයේ ශ්‍රී ලංකාවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාර්කාවක් සිදු කලේය.
එම ආයතනය කාර්යක්‍ෂම ලෙස ජනතාවට සේවාව සපයන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් ඇතිවිම බිම්සවිය ව්‍යාපෘතිය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් යයි පවසා ඇති ජනාධිපතිවරයා තමන්ගේ සහාය ද ඊට තවදුරටත් ලබා දෙන බවද සදහන් කර ඇත.
ජනාධිපතිවරයා විසින් ඉදිරි දිනවලදීද පෙර දැනුම්දීමකින් තොරව සෙසු රාජ්‍ය ආයතනවලට ද ගොස් කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිතය.

COMMENTS