දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙලිකොම් සිරිසේන තවත් කෙලියක.. ජනපති අන නොතකයි.. බිලියනයක් අවභාවිතයේ !
Homeප්‍රවෘත්ති

ටෙලිකොම් සිරිසේන තවත් කෙලියක.. ජනපති අන නොතකයි.. බිලියනයක් අවභාවිතයේ !

PropellerAds

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට  රුපියල් මිලියන  දහසක පාඩුවක් සිදුකරමින් හදිසියේම 4G LT දුරකථන ලක්ෂ දෙකක් මිලදී ගැනීම සඳහා එහි සභාපති කුමාරසිංහ...

"කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින් – දෙවන රැල්ලත් පාලනය කර අවසන්" – එස්. බී දිසානායක
වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
ඊළම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ - මහින්ද දේශප‍්‍රිය
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට  රුපියල් මිලියන  දහසක පාඩුවක් සිදුකරමින් හදිසියේම 4G LT දුරකථන ලක්ෂ දෙකක් මිලදී ගැනීම සඳහා එහි සභාපති කුමාරසිංහ සිරිසේන ගේ නියෝග පරිදි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් චීන සමාගමකට රහසිගත ඇනවුමක් ලබාදී ඇතැයි ටෙලිකොම් වෘත්තීය සමිති චෝදනා කරයි.

චීනයේ සෙන්සෙන්  ටොසෙඩ් ටෙක්නොලොජි සමාගමෙන් මෙම  4G LT දුරකථන ලක්ෂ දෙක මිලදී ගැනීමට ඇනවුම් ලබාදී  තිබේ. මෙම සමාගමෙන් මීට පෙර මිලදී ගත් මෙම වර්ගයේ දුරකථන පනස් දහසෙන් විසිපන්දහසක් පමණ විවිධ දෝෂ නිසා පාරිභෝගිකයන් විසින් ආපසු ටෙලිකොම් ආයතනයට භාරදී තිබේ.එහෙත් අදාල සැපයුම්කරු අසාදු ලේඛන ගත කරන්නට ටෙලිකොම් බලධාරීන් කටයුතු කර නැත. එසේ තිබියදී තවත් දුරකථන ලක්ෂ දෙකක් එම සමාගමටම ලබාදීම බරපතල දුෂණයක් බව ටෙලිකොම් සේවකයෝ පෙන්වා දෙති. F/007/2018 ටෙන්ඩරය යටතේ මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

අදාල දුරකථන වල LCD අකුරු නොපෙනීම , RING TONE නොඇසීම , SIGNAL  නිසි පරිදි නොලැබීම, බැටරි ආයු කාලය අවමවීම  ආදී දෝෂ නිසා පාරිභෝගිකයෝ දහස් ගනනක්  මේවා ආපසු ටෙලිකොම් ආයතනය වෙත භාරදී තිබේ.

නව රජය විසින්  කුමාරසිංහ  සිරිසේන ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරින් ඉවත්කර  රාජ්‍ය දැව සංස්ථාවට පත් කරනු ලැබ ඇතත් ඔහු එම තනතුරේ දිගින් දිගටම බලහත්කාරයෙන් රැදී සිටී.මේ වන විට ශ්‍රීලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයද තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති  අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ  කිසිදු අනුමැතියකින් තොරව සිරිසේන මහතා තම හිතවතකුගේ සමාගමකින් මෙම මිලදී ගැනීම සිදු කර ඇත. අදාල මිලදී ගැනීමේ කටයුතු පෙර දිනයක් යොදා  සිදු කරන ලෙස මොහු අදාල නිලධාරීන්ට නියෝග කර තිබේ.

ආණ්ඩු පෙරළියට සති කීපයකට පෙර ටෙලිකොම් සභාපතිවරයා ස්පාඤ්ඤයේදී අදාල සමාගමේ නියෝජිතයන් හමුවී ඇතැයිද පැවසේ.

මේ සමබන්ධයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති අල්ලස් කොමිසමටද පැමිණිලි කිරීමට නියමිතය.

– FB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙලිකොම් සිරිසේන තවත් කෙලියක.. ජනපති අන නොතකයි.. බිලියනයක් අවභාවිතයේ !
ටෙලිකොම් සිරිසේන තවත් කෙලියක.. ජනපති අන නොතකයි.. බිලියනයක් අවභාවිතයේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqoEFmPKSYp7r_0aOIZr7RyOXlFPVCd0lqWx1b3DsE4qSyYkphPS4QXlnwf1dw7mYx-LwXj97RyApX1QrChbxHghVfXmCwwLbMVV0yJZNkU_AKeJw9YLfAQEO6_slSfyxYY5hELZPiJhWY/s320/kumara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqoEFmPKSYp7r_0aOIZr7RyOXlFPVCd0lqWx1b3DsE4qSyYkphPS4QXlnwf1dw7mYx-LwXj97RyApX1QrChbxHghVfXmCwwLbMVV0yJZNkU_AKeJw9YLfAQEO6_slSfyxYY5hELZPiJhWY/s72-c/kumara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_698.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_698.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy