දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දකුණේ හිමිවරුන් උතුරට (PHOTOS)
Homeප්‍රවෘත්ති

දකුණේ හිමිවරුන් උතුරට (PHOTOS)

PropellerAds

උතුරු - දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාම...

ශ්‍රිලනිපයෙන් කොළඹට ආසන සංවිධායකවරයෙක්
සරණගුප්තට තවත් නඩු 2ක්
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ අයෙක් කටුනායකදී රේගු භාරයට
දකුණේ හිමිවරුන් උතුරට (PHOTOS)

උතුරු - දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත පැමිණිම ඊයේ (06) සිදුවිය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාතෙන් හිමිවරුන් තුන්නමක් වැඩම කළ අතර එම හිමිවරුන් වන්නේ මාලිගාකන්ද විද්‍යයෝදය පිරිවෙන් අධ්‍යයක්ෂක පූජ්‍ය අකුරැටියේ නන්දනායක හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන නාගොඩ අමරවංශ හිමි, එක්සත් රාජධානියේ ජේතවන විහාරාධිපති පූජ්‍ය ගුණවංශ හිමි යන හිමිවරුන්ය.

උන්වහන්සේලා යාපනයේ පරලයි ඊශ්වර විනායගර් කෝවිලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත නී ඇති අතර එම චාරිකාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ද සහභාගී විය.

පරලයි ඊශ්වර් විනායගර් ගණපති කෝවිලේ ඉදිකර ඇති සාම තාප්පය හා සර්ව ආගමික කුළුණ නිරීක්ෂණයට ලක්කළ හිමිවරුන් කියාසිටියේ මෙය උතුරු - දකුණු සංහිඳියාව වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇති බවයි.

සාම තාප්පයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන්ගේ හා අගමැතිවරුන්ගේ ඡායාරූප චිත්‍රයට නඟා ඇති අතර ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට වත්මන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායරූපයද සිතුවමට නගා ඇති අයුරු හිමිවරුන්ගේ නිරීක්ෂණයට ලක්විය.

එසේම එම ස්ථානයේ ස්ථාපිත කර ඇති සර්ව ආගමික කුළුණේ හින්දු, බෞද්ධ, කතෝලික, මුස්ලිම් යන සියලුම ආගම් නියෝජනය වන පරිදි ලාඡන නිර්මාණය කර තිබීම මෙහිදී දක්නය ලැබිණි.

ඡායාරූප පහතින්.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දකුණේ හිමිවරුන් උතුරට (PHOTOS)
දකුණේ හිමිවරුන් උතුරට (PHOTOS)
http://ift.tt/2g93bX7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/photos_68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/photos_68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy