ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පී. එච්. රසික මංජුල බුද්ධදාස මහතා පත් කර තිබේ. ඒ මහතා අද (07) පෙරවරුවේ ජනාධ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පී. එච්. රසික මංජුල බුද්ධදාස මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය
COMMENTS