සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති, සරණගුප්ත ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අද (07) ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති, සරණගුප්ත ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අද (07) නඩු 02ක් පවරනු ලැබීය.
2005 වසරේ දෙසැම්බර් මස 06 වැනිදා සිට 2006 වසරේ ජුනි මස 30 වැනිදා අතර කාලය තුල සහ 2007 වසරේ මාර්තු මස 31 වැනිදා සිටි එම වසරේ ජුලි මස 31 වැනිදා දක්වා කාලය තුල සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් වත්කම් බැරකම් හෙලි නොකිරීම මොහුට විරුද්ධව ඇති චෝදනායි.
COMMENTS