රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගු භාරයට ගෙන තිබේ. අද (07) උදෑසන ඩුබායි සිට...
රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග තරුණයෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගු භාරයට ගෙන තිබේ.
අද (07) උදෑසන ඩුබායි සිට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
කදාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මොහු සන්තකයේ තිබී දුම්වැටි 27,000 ක් සොයා ගෙන තිබේ.
දුම්වැටි තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් ලක්ෂයක දඩයක් මත මුදාහැරුණි.

COMMENTS