දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්ෂක ලේකම්වරයා වහාම ඉවත් කරන්නැයි ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

ආරක්ෂක ලේකම්වරයා වහාම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

PropellerAds

වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා වහාම එම තනතුරින් ඉවත් කළ යුතු බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරි...

අර්මා නිසා ෆ්ලොරිඩාවේ කකුළුවන් කෙළින් ඇවිද්දාද?
හේශා විතානගේ, පාර්ලිමේන්තුවෙන් සබරගමුවේ මහ ඇමති සටනට.
මැති ඇමතිවරුන්ගේ දුරකථන වලට රහසිගතව සවන් දෙන එජාප ප්‍රබලයා කවුද?
ආරක්ෂක ලේකම්වරයා වහාම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා වහාම එම තනතුරින් ඉවත් කළ යුතු බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පවසයි.

ආරක්‍ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව බරපතල ගැටලු පවතින බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද පැමිණිලි කළ බවත් එහිදී මොහු ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඊයේ (21) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සරත් විජේසූරිය මහතා කියාසිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ වත්මන් ආරක්ෂක ලේකම්වරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සබඳතා පවත්වන බවයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ," අපේ රටේ ආරක්ෂක ලේකම්වරයෙන් අලුතින් පත්වෙලා ඉන්නවා. මේ දෙවෙනි ආරක්ෂක ලේකම්වරයා අලුත් ආණ්ඩුව යටතේ. පළවෙනියට පත්කරපු ආරක්ෂක ලේකම්වරයා වැඩභාරගෙන මාධ්‍යට ඉස්සෙල්ලම කිව්වේ මොකක්ද , මට ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදය තියෙනවා කියලා තමයි එයා වැඩ පටන්ගත්තේ. අපි එදා ඉඳලා මේකට අප්‍රසාදය පලකළා. ඊට පස්සේ අලුත් ආරක්ෂක ලේකම්වරයෙක් ආවා. එතුමා අර පුද්ගලයාටත් වඩා එහා ගිහිල්ලා. අද මේ සිද්දවෙන දේවල් අනුව අපට පේන්නේ ඔහු පුටුවේ වාඩිවෙලා හිටියට වැඩකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඔළුව. එහෙම නැත්නම් කොහොමද මේ ඇවන්ගාඩ් වගේ ගණුදෙනුවක් පිළිබඳව මේ කටයුත්ත මේ අකාරයට කල්මරන්නේ. ඒවාට සම්බන්ධ පුද්ගලයෝ කැබිනට් මණ්ඩලයෙත් ඉන්නවා. මේවා ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්ණ. මේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා බරපතළ චරිතයක් කියන එක අපි ප්‍රකාශ කරලා තියෙනවා. ලිඛිතව ජනාධිපතිවරයාට අපි දැනුම් දීලා තියෙනවා. ඔහුගේ බල වයූහය ඇතුලේ සිද්ධවෙලා තියෙන දේවල් මොන විදිහකටවත් අනුමත කරන්න බැහැ. අපි ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටියා මේ ලේකම්වරයා මේ පදවියේ තියන්නට එපා කියලා" යනුවෙනි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂක ලේකම්වරයා වහාම ඉවත් කරන්නැයි ඉල්ලීමක්
ආරක්ෂක ලේකම්වරයා වහාම ඉවත් කරන්නැයි ඉල්ලීමක්
http://ift.tt/2gbaoBs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_796.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_796.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy