දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔෟෂධ සමාගම්වලින් සල්ලි එපා! ඇමතිගෙන් දැඩි තීන්දුවක්
Homeප්‍රවෘත්ති

ඔෟෂධ සමාගම්වලින් සල්ලි එපා! ඇමතිගෙන් දැඩි තීන්දුවක්

PropellerAds

ඖෂධ සමාගම්වල මූල්‍ය ප්‍රතිපාදන මත උත්සව හා රැස්වීම් නොපවත්වන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය සංගම්වලින් ඉල...

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ලබන 30 දක්වා රිමාන්ඩ්
හෙට වෛද්‍ය වර්ජනයක්
යළිත් ආණ්ඩුවේ ගමන් මඟ වෙනස් කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරු සැරසෙයි
ඔෟෂධ සමාගම්වලින් සල්ලි එපා! ඇමතිගෙන් දැඩි තීන්දුවක්

ඖෂධ සමාගම්වල මූල්‍ය ප්‍රතිපාදන මත උත්සව හා රැස්වීම් නොපවත්වන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය සංගම්වලින් ඉල්ලීමක් කොට තිබේ.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් ඖෂධ සමාගම් තමන්ට බලපෑම් එල්ල කළ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා," ඖෂධ මිල පාලනය කිරීමට අවශ්‍ය කටයුතු වත්මන් සභාපතිවරයා මාස දෙකහමාරක් වැනි කාලයක දී අවසන් කලා. කල්ගතවූයේ නම් විහිලුවක් වෙනවා. සේනක බිබිලේ ප්‍රතිප්තිය ගැන කථා කර කර ඉඳලා වැඩක් නැහැ. යථාර්තවාදීව කටයුතු කරන්න. ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් සමාගම් මට බලපෑම් කලා. එවැනි බලපෑම් වලට මම බියවුනේ නැහැ. ඖෂධ මිල අඩුවීමෙන් ජනතාව සතුටට පත්වී සිටිනවා. ඖෂධ කොල්ලය නතර කළ යුතුයි. වෛද්‍ය සංගම්වල උත්සවවලටත් අමාත්‍යංශය මුදල් ලබාදෙනවා. මම ඇතැම් වෛද්‍ය සංගම්වලට ප්‍රකාශ කළා ඖෂධ සමාගම්වල මුදල් නොගෙන රැස්වීම්, උත්සව පවත්වන්න කියලා. දුම්කොල සමාගම්වලින් බදු වැඩි වශයෙන් අය කරන රට ශ්‍රී ලංකාවයි. මෙම වැඩපිළිවෙල රුපියල් ශත වලින් මනින්න එපා. ඔෟෂධ නියාමන අධිකාරිය ස්වාධීන කටයුතු කරන්න" යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔෟෂධ සමාගම්වලින් සල්ලි එපා! ඇමතිගෙන් දැඩි තීන්දුවක්
ඔෟෂධ සමාගම්වලින් සල්ලි එපා! ඇමතිගෙන් දැඩි තීන්දුවක්
http://ift.tt/2gC63eN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_696.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_696.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy