ශ්‍රී ලංකාව සහ සිංගපූරුව සමඟ අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (17) උදෑසන 08.00 සිට වැඩ වර්ජනයක්...
ශ්‍රී ලංකාව සහ සිංගපූරුව සමඟ අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (17) උදෑසන 08.00 සිට වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
COMMENTS