විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි මැයි මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙ...
විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි මැයි මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගැණිනි.
COMMENTS