විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර මහතා දෙසැම්බර් 06 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපි...
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එන්.සරත්චන්ද්‍ර මහතා දෙසැම්බර් 06 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (23) නියෝග කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රියක් අවභාවිතා කළැයි ද ඔහු එම බළකායේ අණදෙන නිලධාරියෙකු යැයි ද වාර්තා වේ.
COMMENTS