දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවෙයි
Homeප්‍රවෘත්ති

ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවෙයි

PropellerAds

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන් ම...

ගෝඨාට-මහින්දට-රනිල්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් අන්තරේ අලුත් කැඳවුම්කරු මධුෂාන් වැඩ අල්ලයි! (VIDEO)
ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට ඉරි තුනේ නිවේදනයක්... රට යාම තහනම්!
දාපු විදිහ හරිද? හදිස්සිය මොකද්ද? දැන් රනිල්ට බය වෙලාද? කොළඹ-මොරටු විශ්වවිද්‍යාල නියෝජනය කෝ? මධුෂාන් චන්ද්‍රජිත් කව්ද? එයාව දැම්මෙ ඇයි? දැන් ගෙදර යනවද? වසන්ත මුදලිගේ උත්තර ‌දෙයි! (VIDEO)
ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවෙයි
ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන් මහතා පවසයි.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකින්අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
 
පසුගිය ජනවාරි මස සාමූහික ගිවිසුම අත්සන් කිරීම තුළින් සැබෑ ලෙසම වතු කම්කරුවන්ට හිමි වූයේ රු 20.00 ක පමණ වැටුප් වැඩිවීමක් පමණක් බැවින් දමිළ ප්‍රගතිශීලී සන්ධානය එයට විරුද්ධ වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේය. 
 
එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවන බව අමාත්‍යවරයා කියා සිටි අතර එම වැටුප් වැඩිවීම අත්සන් කළ සාමූහිකව ගිවිසුම අත්සන් කළ පසුගිය ජනවාරි මස සිට වලංගු වන බවද අමාත්‍යවරයා පැවසීය.
 
සාමූහික ගිවිසුම දමිළ ප්‍රගතිශීලි සන්ධානය පිළි නොගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා ඇතුළු දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, නියෝජ්‍ය නායක අමාත්‍ය වී රාධ ක්‍රිෂ්නණ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතා යන අය සහභාගී විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවෙයි
ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිවෙයි
http://am.lk/media/k2/items/cache/b3dc439394914ce978b3fbb4020ac0f7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_802.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_802.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy