දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'බුදුපිළිම තියන්න එපා නම් ඇමතිකම් දාලා ගෙදර යනවා' - ඇමති දයා ගමගේ
Homeප්‍රවෘත්ති

'බුදුපිළිම තියන්න එපා නම් ඇමතිකම් දාලා ගෙදර යනවා' - ඇමති දයා ගමගේ

PropellerAds

බුදුපිළිම තැබීම තහනම් කරනවානම් එය වැරදි වැඩක් බවත් තමාට ඊට එකඟවීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහත...

ඉන්ධන මිල පහලට - අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි
මහින්ද එක්ක තියෙන ක්‍රෝධය ගැන චන්ද්‍රිකා හෙළිකරයි (VIDEO)  
විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු 11දා
'බුදුපිළිම තියන්න එපා නම් ඇමතිකම් දාලා ගෙදර යනවා' - ඇමති දයා ගමගේ

බුදුපිළිම තැබීම තහනම් කරනවානම් එය වැරදි වැඩක් බවත් තමාට ඊට එකඟවීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා පැවති අම්පාර කමිටු සංවර්ධන රැස්වීමේදී අදහස් දක්වමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවට සදහන් කර ඇති නමුත් අද සිංහල බෞද්ධ ජනතාවට සිදුවන කෙණෙහිලිකම් තවත් ඉවසා සිටිය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“මුස්ලිම් නායකයෝ, ද්‍රවිඩ පක්ෂවල නායකයෝ, එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුදුදහමට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. එතකොට අද මේ රටේ බුදුපිළිමයක් තියන එක තහනම් කරන්න කියලා කතා කරනවා නම්, ඒක වැරදියි. අපි හැම ආගමකටම ගරු කරනවා. හැම ජාතියකටම ගරු කරනවා. බුදුපිළිම තියන්න එපා කියලා කවුරුහරි කියනවා නම් ඒකට මට එකග වෙන්න බෑ. යහපාලනය නැති වෙන්නේ නෑ. බුදුපිළිම තිබුණා කියලා. එහෙම කියනවා නම් මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා .මේ ඇමතිකම ලොකු නෑ මට. හැබැයි කවුරුහරි බුදුපිළිමයක් හදනවා කිව්වොත් මම ඒකට සාධු සාධු කියලා අතගහලා සල්ලි දෙනවා.“ යැයිද ඔහු කියා සිටියේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'බුදුපිළිම තියන්න එපා නම් ඇමතිකම් දාලා ගෙදර යනවා' - ඇමති දයා ගමගේ
'බුදුපිළිම තියන්න එපා නම් ඇමතිකම් දාලා ගෙදර යනවා' - ඇමති දයා ගමගේ
http://ift.tt/2fWP32x
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_633.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_633.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy