කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවත පර්යන්තය යොදා ගනිමින් මහා පරිමාණයේ වංචනික ක්‍රියා සිදු වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව සේද...
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේද මාවත පර්යන්තය යොදා ගනිමින් මහා පරිමාණයේ වංචනික ක්‍රියා සිදු වන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අනුව සේද මාවත පර්යන්තය යොදා ගනිමින් නීති විරෝධී ලෙස විදෙස් මුදල් මෙරටින් පිට කිරීමට තැත් කිරීමේදී රේගු නිලධාරීන්ට හසු වූ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පැවසී ය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවැනි අවස්ථා තුනක් රේගුව මගින් සොයා ගත් බවත් මේ පිළිබඳව රේගු නිලධාරීන් දැඩිව අවධානය යොමු කර ඇති බවත්ය.
COMMENTS