බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන වාර්ෂික දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 20 වන ඉරිදා පැවැත්වීමට නියමිතය. දිවයිනේ දිස්ත්‍රික්ක 21 ම ...
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන වාර්ෂික දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 20 වන ඉරිදා පැවැත්වීමට නියමිතය.
දිවයිනේ දිස්ත්‍රික්ක 21 ම ආවරණය වන පරිදි දහම් පාසල් ශ්‍රේණි විභාගය පවත්වන බව බෞද්ධ කටයුතු පිලිබද දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
ඒ අනුව, මධ්‍යස්ථාන 3972 ක දී විභාගය පැවැත්වෙන අතර, ඒ සදහා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව ලක්ෂ 14,787 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
COMMENTS