දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝකයටම දැඩි බලපෑම්..කොවිඩ් වෛරසය වාතය මඟින් සීග්‍රයෙන් පැතිරෙන හැටි මෙන්න.
Homeප්‍රවෘත්ති

ලෝකයටම දැඩි බලපෑම්..කොවිඩ් වෛරසය වාතය මඟින් සීග්‍රයෙන් පැතිරෙන හැටි මෙන්න.

PropellerAds

කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇත....

මම වගකීමෙන් කියනවා, මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න හම්බෙන්නේ නෑ - දුමින්ද සිල්වා
ඉදිරියේදී දින 02ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න
dambulla schoolgirl
කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇත. බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් (Lancet fournal) වෛද්‍ය සඟරාව පසුගියදා මෙම අධ්‍යයන වාර්තා ප්‍රකාශයට පත් කර තිබිණි.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රවීණ පර්‌යේෂකයන් කණ්ඩායමක් අදාළ අධ්‍යයනයන් සිදු කර ඇත. මීට පෙර පසුගිය වසරේ (2020) ජුලි මාසයේ දීද රටවල් 32ක විද්‍යාඥයන් 200කට අධික පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වයිරසය කුඩා අංශු ලෙස වාතය මගින් සම්ප්‍රේෂණය වී මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි.

මෙම අධ්‍යයන වාර්තාවල උදාහරණ රැසක් පෙන්වා දී ඇති අතර විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ‘ස්කනිට් කොයාර්’ (Skagit choir) සිදුවීමේ ආරම්භය සිදුව ඇත්තේ එක් ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 53 දෙනකුට ඉතා සීග්‍රයෙන් වයිරසය ව්‍යාප්ත වීමෙන් බව අනාවරණය කර තිබේ.

මෙම තත්ත්වය මත ගෘතස්ථ, වාතය සංසරණය වීම අඩු ස්ථානවල වයිරසය පහසුවෙන් ව්‍යාප්ත වන බව තහවුරු කර තිබේ. එම නිසා කැස්ස හෝ කිවිසුම් රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවත් ලොව පුරා දැන් නැවතත් මහා පරිමාණයෙන් ආසාදිතයන් වාර්තා වීමට මෙම නිහඬ සම්ප්‍රේෂණය ඉවහල් වී ඇති බවත් අනාවරණය වේ.

( නයන තරංග ගමගේ – අරුණ )
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝකයටම දැඩි බලපෑම්..කොවිඩ් වෛරසය වාතය මඟින් සීග්‍රයෙන් පැතිරෙන හැටි මෙන්න.
ලෝකයටම දැඩි බලපෑම්..කොවිඩ් වෛරසය වාතය මඟින් සීග්‍රයෙන් පැතිරෙන හැටි මෙන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAAVX0OW6SKNUNQ-jshwPzPK7Y6EFjdbLhWuNh2vRgWX4qDfqNjttW0zCEInjn9dMT9sa54ZZF2vV8QQ0qqTz9sBVXnHVdM8MPNiVbB7uvYvyFqNY3E93sVEatS1JVV3jc9dSVvJJrMf8/s320/aircovi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAAVX0OW6SKNUNQ-jshwPzPK7Y6EFjdbLhWuNh2vRgWX4qDfqNjttW0zCEInjn9dMT9sa54ZZF2vV8QQ0qqTz9sBVXnHVdM8MPNiVbB7uvYvyFqNY3E93sVEatS1JVV3jc9dSVvJJrMf8/s72-c/aircovi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_355.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_355.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy