දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ළමයි 11ක් මරපු උනුත් නිදහස් කරන්න පිස්සූ පූසා කොමිසම නිර්දේශ කරලා. මේවා හෙණගහන අපරාධ - ෆොන්සේකා
Homeප්‍රවෘත්ති

ළමයි 11ක් මරපු උනුත් නිදහස් කරන්න පිස්සූ පූසා කොමිසම නිර්දේශ කරලා. මේවා හෙණගහන අපරාධ - ෆොන්සේකා

PropellerAds

"මම මතක් කරලා දෙන්න ඕනෙ මාව හිරේට අරගෙන මගේ දරුවො දුටුතැන අල්ලන්න කියලා ලංකාව පුරා පෝස්ටර් ගැහුවා. මගේ දරුවො අවුරුදු පහක් හැංගිලා හිට...

දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි…
ඉන්ධන මිල යලි ඉහලට..? ඩීසල් 465..? පෙට‍්‍රල් 444..?
ශ‍්‍රීලනිප පනින හය මෙන්න... යන්නම ඕනෑ කියා පක්‍ෂ කමිටුවේදී කුණුහරුපෙන් බනිති!
"මම මතක් කරලා දෙන්න ඕනෙ මාව හිරේට අරගෙන මගේ දරුවො දුටුතැන අල්ලන්න කියලා ලංකාව පුරා පෝස්ටර් ගැහුවා. මගේ දරුවො අවුරුදු පහක් හැංගිලා හිටියා ජීවත් වෙන්න, එවැනි ඉතිහාසයක් මේ රටේ තියෙනවා. මෙම කොමිසමේ සභාපති රට සහ අධිකරණ ක්ෂේත්‍රයේ එතුමා හඳුන්වන්නෙ පිස්සු පූසා කියලා. එයා වාර්තා කරලා තියෙන්නෙ මේ වාර්තාවෙ මේවා අපි දකින්නෙ කැකිල්ලේ නිර්දේශ හැටියට. මෙමගින් නීතිය අතට ගැනීමක් සහ අධිකරණය හෑල්ලු කිරීමක් සිදුව තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. 

ඊළඟට මේ වනවිට ජනාධිපතිතුමා විශේෂිත ජනාධිපති කොමිසමක් පත්කොට ඉහත කොමිසමේ වාර්තාව ගැන නිර්දේශ ඉල්ලලා තිබෙනවා. විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව ඉදිරියට ගන්න පියවර මොනවාද කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා දූෂණ විරෝධී කමිටුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීම වැනි දෙයක් පාර්ලිමේන්තුව හරහා සිදුකිරීමට නිර්දේශ ලැබුණොත් එසේ ක්‍රියාත්මක වීම රජයේ අරමුණ වීමට ඉඩ ඇති බව අපි තේරුම්ගෙන තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා අයිතිය නැතිකිරීම අපි දකින්නේ නිවට බියගුළු වැඩක් හැටියට. 

අපි දැක්කා මේ කොමිසමේ දීලා තියෙන නිර්දේශ අනුව පවතින නඩුවලින් චූදිතයින් නිදහස් කරලා නිදොස් කළා. ඊට පස්සෙ තවත් අවස්ථාවක නිර්දේශ කරනවා දඬුවම් නියම වෙලා ඉන්න අය නිදහස් කරන්න. උදාහරණ හැටියට නඩුවක් තියෙනව පාසල් වියේ හිටපු දරුවො 11 දෙනෙක්. මේගොල්ලො අල්ලං ගිහිල්ලා දෙමව්පියන්ගෙන් කප්පම් ඉල්ලුවා. නාවික හමුදාව මේ වැඩේ කළා කියලා තොරතුරු හෙළිවෙනකොට මේ ළමයි 11 දෙනාව මරලා ගල් ගැටගහලා මුහුදේ දියඹට දැම්මා. එතකොට මේවාගේ වැඩකරලා උසාවියේ නඩුවක් තියෙනකොට ඒ නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන්න කියලා මේ පිස්සු පූසා කොමිසමෙන් නිර්දේශ කරනවා. මේවා සාධාරණ නෑ, මේවා හෙණගහන අපරාධ. 

තව නිදහස් කරන්න කියලා තියෙනවා ඇවන්ගාඩ් අධිපති. එයා රජයේ සේවකයෙක්වත් කවුරුවත් නෙවෙයි, එයා කැප්ටන් කෙනෙක් කාලෙ යුද්දෙට බයේ හමුදාවෙන් ගියපු කෙනෙක්. ඊළඟට නිදහස් කරන ලෙස නිදේශ කරලා තියෙනවා මරණීය දණ්ඩනය නියම වී දැනට බන්ධනාගාරයේ වසන දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඔහු සමග මට කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් නෑ. ඔහු පුද්ගලිකව ඉතා සුන්දර මිනිහෙක්, මම කතා කරලා තියෙනවා. නමුත් ඒ ක්‍රියාකලාපය අපි අනුමත කරන්නෙ නෑ. රංජන් රාමනායක තින්දුවට පසුව විනිසුරුවරයෙකුට කතා කළායැයි කියලා දුමින්ද සිල්වාව නිදහස් කිරීමට තරම් මේ කොමිසමට පිස්සු තදවෙලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ පිළිබඳව ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ළමයි 11ක් මරපු උනුත් නිදහස් කරන්න පිස්සූ පූසා කොමිසම නිර්දේශ කරලා. මේවා හෙණගහන අපරාධ - ෆොන්සේකා
ළමයි 11ක් මරපු උනුත් නිදහස් කරන්න පිස්සූ පූසා කොමිසම නිර්දේශ කරලා. මේවා හෙණගහන අපරාධ - ෆොන්සේකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii83jyN1-3i_bzY392wxhuE3zDyIOCbPOUL2gJRll7knUN7Au_e33DSUzUlykcuIRVUlRNwm0FuzFbUK8-Of5YsGmvejFahQljBZ5mX4k_b5zqua7x_0qK5J8F5XloDN2sRz813Er3hAE/s320/fonsek.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEii83jyN1-3i_bzY392wxhuE3zDyIOCbPOUL2gJRll7knUN7Au_e33DSUzUlykcuIRVUlRNwm0FuzFbUK8-Of5YsGmvejFahQljBZ5mX4k_b5zqua7x_0qK5J8F5XloDN2sRz813Er3hAE/s72-c/fonsek.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/11_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/11_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy