අංජන ප්‍රියංජිත් මහතා සිය සංගමයේ ලේකම් ධූරයෙන් සහ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම්...
අංජන ප්‍රියංජිත් මහතා සිය සංගමයේ ලේකම් ධූරයෙන් සහ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ප්‍රකාශ කරයි.
එම සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය සංගමයේ විධායක සභාව විසින් මෙම තීරණය ගත් බව සඳහන් කරයි.
අංජන ප්‍රියංජිත් මහතා සිය සම්මේලනයේ තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා කියාසිටී.
COMMENTS