දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදුලු පුබුදුව ඇරඹෙයි
Homeප්‍රවෘත්ති

බදුලු පුබුදුව ඇරඹෙයි

PropellerAds

බදුල්ල ජනතාවට විවිධ සේවා සහ පහසුකම් රැසක් සපයන 'බදුලු පුබුදුව' වැඩසටහන අදින් (22) ආරම්භ වේ. මෙම වැඩසටහන හරහා සතියක කාලයක් පුරා එක...

ඩ්‍රෝන කැමරා සිද්ධිය: 'මාධ්‍යවේදියා සාහසික නොවිය යුතුයි'
NTC වැඩවර්ජනය පොරොන්දුවක් මත අවසන්
ඡන්ද නාමලේඛන අභියාචනාවලට අද මධ්‍යම රාත්‍රිය වනතුරු ඉඩ
බදුලු පුබුදුව ඇරඹෙයි

බදුල්ල ජනතාවට විවිධ සේවා සහ පහසුකම් රැසක් සපයන 'බදුලු පුබුදුව' වැඩසටහන අදින් (22) ආරම්භ වේ.

මෙම වැඩසටහන හරහා සතියක කාලයක් පුරා එක් එක් දිනයට වෙන් වූ ප්‍රජා සේවා රැසක් සිදුකිරීමට අපේක්ෂිතයි. 

අද දින මාර්ග දිනය වන අතර 23 වැනි ඉරිදා අධ්‍යාපන දිනය නමින් නම් කර ඇත.

24 වැනි සඳුදා දිනය කෘෂිකර්ම දිනය නමින් නම් කර ඇති අතර 25 වැනි අඟහරුවාදා දිනයේ ජංගම සේවා දිනය නමින් ද 26 වෙනි බදාදා දිනය නිවාස දිනය ලෙස ද නම් කර තිබේ.

27 වැනි බ්‍රහස්පතින්දා දිනය සෞඛ්‍ය දිනය ලෙස නම් කර ඇති අතර අවසාන  දිනය වන 28 වැනිදා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් දිනය ලෙස නමින් නම් කර ඇත.

මෙම වැඩසටහන් මාලාව අද ආරම්භ වූයේ පාර්ලිමේන්තු සභා නායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි. 

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන් මාලාව සංවිධානය වී තිබේ.

මෙම වැඩපිළිවෙල යටතේ, ග්‍රාමීය මාර්ග 45 ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, වැඩ අවසන් කළ වැවබැද්ද මාර්ගය, රත්වත්ත මාවත සහ වේවැස්ස මාවත ජනතා අයිතියට පත්කිරීම, මහජන ආධර ලබාදීම, ඉඩම් ඔප්පු සහ නිවාස ද්‍රව්‍යධාර,  ශ්‍රවණ උපකරන, රෝද පුටු, කිහිලිකරු ප්‍රදානය, දහම් පාසල් ගුරුවරුන්ට නිළ ඇදුම් ප්‍රධානය කිරීම, විහාරස්ථාන සඳහා පිත්තල පහන් පූජා කිරීම,  කෙසෙල් සෙවන ගම්මානයේ ව්‍යාපෘතියට මුල් ගල තැබීම, කුඩා තේවතු හිමියන් 1000කට පොහොර සහනාධාර ලබාදීම, කෘෂි ප්‍රදර්ශනය සහ ගොවි සතිය ක්‍රියාත්මක කිරීම, තොරතුරු තාක්ෂණය පිළිබදව දරු දැරියන්ගේ දැනුම මිනුම උරඟා බැලීම, විශේෂ සෞඛ්‍ය සායනය, තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රන, ස්වේච්ඡා සමිති සඳහා අවශ්‍ය ආවරණ කට්ටල ලබාදීම ආදී වශයෙන් දැවැන්ත ප්‍රජා සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදුලු පුබුදුව ඇරඹෙයි
බදුලු පුබුදුව ඇරඹෙයි
http://ift.tt/2egSAHo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy