ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (24) මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවිය. ඒ, විදේශ කටයුතු අම...
ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (24) මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවිය.
ඒ, විදේශ කටයුතු අමාත්‍යංශ පරිශ්‍රයේදීය.
මෙහිදී ජයිශංකර් මහතා සහ අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දියානු ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කොට තිබේ.
COMMENTS