දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ මුදල් අමාත්‍යංශයේදී මේවන වි...
දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ මුදල් අමාත්‍යංශයේදී මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.
ඒ අනුව දුම්වැටියක මිල වැඩි කිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර සංශෝධිත වැට් බදු කෙටුම්පත ද පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව හෙතෙම පැවසී ය.
COMMENTS