දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අංගොඩ ලොක්කා ඉන්දියාවේ ඉඳන් බන්ධනාගාර ලොක්කාට තර්ජනය කරලා
Homeප්‍රවෘත්ති

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ඉඳන් බන්ධනාගාර ලොක්කාට තර්ජනය කරලා

PropellerAds

පා තාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනත් බන්ධනාගාරයකට ස්ථානමාරු කර නොහරින ලෙසට තර්ජනය කරමින් ඉන්දියාවේ සැඟවී සිටින පාතාල කල්ලි න...

නන්දලාල් වීරසිංහ ඔඩොක්කු කුක්කෙක්.. ලංකාව බංකොලොත් කියන්න පුදුම තදියමක් තිබුනේ - විමල් වීරවංශ
ෆුට් බයිසිකලයක් නොතිබුන අයට රෝද හතරේ වාහන අරන් දුන්නේ අපයි - මහින්ද
පොහොට්ටු සමුළුවට පිරිස ගෙනැවිත් ඇත්තේ වවුචර් දීලා..
පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනත් බන්ධනාගාරයකට ස්ථානමාරු කර නොහරින ලෙසට තර්ජනය කරමින් ඉන්දියාවේ සැඟවී සිටින පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා ඊයේ (06දා) රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තා වේ.

පාතාල ක්‍රියාකාරකම් ඇතුළු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කංජිපානි ඉම්රාන් හා කොස්ගොඩ තාරක නමැති දෙදෙනා මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අතර පෙරේදා (06දා) කොස්ගොඩ තාරක නමැත්තා එම බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සගයකුට පහරදී ඇතැයිද වාර්තා වෙයි.

එකී සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ විමර්ශනයකින් අනතුරුව කංජිපානි ඉම්රාන් හා එකී සිද්ධියට සම්බන්ධ කොස්ගොඩ තාරක ඇතුළු දස දෙනකුට ආසන්න පිරිසක් බූස්ස ඇතුළු බන්ධනාගාරවලට ඊයේ පස්වරුවේ මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබූ බවද දැනගැනීමට තිබේ.

තම සගයකු වන කංජිපානි ඉම්රාන්ද රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන බව දැනගත් විට ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා කංජිපානි ඉම්රාන් ස්ථාන මාරු නොකරන ලෙසට තර්ජනය කරමින් එකී බන්ධනාගාර අධිකාරිවරයාට එසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.



කුමුදු උපුල් ශාන්ත


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අංගොඩ ලොක්කා ඉන්දියාවේ ඉඳන් බන්ධනාගාර ලොක්කාට තර්ජනය කරලා
අංගොඩ ලොක්කා ඉන්දියාවේ ඉඳන් බන්ධනාගාර ලොක්කාට තර්ජනය කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFLhIclWcc9e21E6B5E0AiiKQYHRj3BGPuSYJ2fqxUVEjrCVsw_3uShDgq2bA3qvJvpk31oWhVlDaHXJAWmrV-Rapi8hWNOvdoE8DGc5TP5L1__Rxu7DdA2eTL_t9Ph1hdRtQ9AOHrw8_e/s320/5e3cd4e32eb71_5e3c3ae5474db_1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFLhIclWcc9e21E6B5E0AiiKQYHRj3BGPuSYJ2fqxUVEjrCVsw_3uShDgq2bA3qvJvpk31oWhVlDaHXJAWmrV-Rapi8hWNOvdoE8DGc5TP5L1__Rxu7DdA2eTL_t9Ph1hdRtQ9AOHrw8_e/s72-c/5e3cd4e32eb71_5e3c3ae5474db_1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_607.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_607.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy