දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රීලනිපය වෙනම තරග කිරීමෙන් ජවිපෙ ඉස්මොල රත්වෙයි.. මන්ත‍්‍රී කොට සියල්ල අහිමි වී 10 වැනි බලවේගය වෙන්න හිත හදාගනී
Homeප්‍රවෘත්ති

ශ‍්‍රීලනිපය වෙනම තරග කිරීමෙන් ජවිපෙ ඉස්මොල රත්වෙයි.. මන්ත‍්‍රී කොට සියල්ල අහිමි වී 10 වැනි බලවේගය වෙන්න හිත හදාගනී

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධාන ගත නොවී වෙනම තරග කරන තත්වයක් ඇතිව තිබීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස කලබලයට පත්වී ඇ...

news alert
නව කැබිනට් මණ්ඩලයට නාමල් පත් කළොත් මන්ත්‍රී කණ්ඩායමක් පොහොට්ටුව හැර යෑමේ සූදානමක!
ජනපති කැබිනට් මණ්ඩලය අද පත් කරයි! ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකුටම ඇමැතිකම් නෑ!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමග සන්ධාන ගත නොවී වෙනම තරග කරන තත්වයක් ඇතිව තිබීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස කලබලයට පත්වී ඇත.

මීට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කලහොත් මැතිවරණ ප්‍රතිඵල අනුව බොහෝ දුරට ඔවුන් තුන්වැනි තැනට පත් වීමේ ඉඩක් තිබීම නිසාය.

ජනතා විමුක්ති පෙරමුණට මෙතෙක් මන්ත‍්‍රී ආසන කිහිපයක් හිමිවූයේ මැතිවරණයේදී වැඩිම ඉතිරිය සඳහා ලැබෙන මන්ත්‍රීධුරය හේතුවෙන් වන බවත් ශ‍්‍රීලනිපය වෙනම තරඟ කරන්නේ නම් ඔවුන්ට වැඩිම ඉතිරියේ මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බව ඔවුන්ගේ තක්සේරුවයි.

මේ තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි මැතිවරණයේදී ආසනයක් හෝ දෙකක් ජයග්‍රහණය කිරීම ඉතා අසීරු තත්වයක පවතින බව ඔවුන් අතර සාකච්ඡා වෙමින් ඇත.

ඊළඟ මැතිවරණයෙන් පසු මන්ත්‍රී ආසන ප්‍රමාණය අනුව ලැයිස්තු ගත කළහොත් ජවිපෙට හිමිවනු ඇත්තේ 9-10 වැනි ස්ථාන බව ඔවුන් සාකච්චා කරන්නේ දෙමල සන්ධානය සහ සුළු ජාතික පක්‍ෂද වෙනම තරග කර මන්ත‍්‍රී ආසන කිහිපයක් දිනාගන්නා නිසාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රීලනිපය වෙනම තරග කිරීමෙන් ජවිපෙ ඉස්මොල රත්වෙයි.. මන්ත‍්‍රී කොට සියල්ල අහිමි වී 10 වැනි බලවේගය වෙන්න හිත හදාගනී
ශ‍්‍රීලනිපය වෙනම තරග කිරීමෙන් ජවිපෙ ඉස්මොල රත්වෙයි.. මන්ත‍්‍රී කොට සියල්ල අහිමි වී 10 වැනි බලවේගය වෙන්න හිත හදාගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaxyAQ411F-E8Kdm3pU_IonWTVqpzjIKp-ROzK_EgCFcEcyj5iaqKr1mReMlkUQPgwTfvyrojanp_VN7yQOjoqzucnTs86pKg6EgUKNNFOOuu1UQOvOxS0qhQRYRZkud39B93Wu_Jj2R4F/s320/Lal-Anura-jvp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaxyAQ411F-E8Kdm3pU_IonWTVqpzjIKp-ROzK_EgCFcEcyj5iaqKr1mReMlkUQPgwTfvyrojanp_VN7yQOjoqzucnTs86pKg6EgUKNNFOOuu1UQOvOxS0qhQRYRZkud39B93Wu_Jj2R4F/s72-c/Lal-Anura-jvp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy