දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාවට කුණු කේක් කැවූ මදීනාගේ ලියාපදිංචිය ඉන්දියාවේ
Homeප්‍රවෘත්ති

ජනතාවට කුණු කේක් කැවූ මදීනාගේ ලියාපදිංචිය ඉන්දියාවේ

PropellerAds

ක ල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් සොයාගත් මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගම ලංකාවේ ලියාපදිංචි සමාගමක් වුවද එහි ලිපි...

ල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් සොයාගත් මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගම ලංකාවේ ලියාපදිංචි සමාගමක් වුවද එහි ලිපිනය ඉන්දියානු එකක් බව හෙළිව තිබේ.

මේ බව හෙළිවූයේ පාරිභෝගික අධිකාරිය විසින් අදාළ සමාගමට ඊයේ (05) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදීය.
කෙසේවුවද, එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිය සමාගම නිර්දෝශී බව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ නඩුව ලබන 19 වැනිදාට නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මදීනා ෆුඩ්ස් හි හිමිකරු ලෙස ලංකාව තුළ පෙනී සිටින්නේ මොහොමඩ් මවුලා නැමැත්තෙකු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙරට ප්‍රසිද්ධ කැරවෑන් ෆෙරෙෂ් (Caravan Fresh) නැමැති අවන්හල් ජාලය පවත්වාගෙන යනු ලබන්නේද මදීනා ආයතනය විසිනි.

මොහොමඩ් මවුලා නැමැත්තා Happy Hen නැමති බිත්තර වර්ගය වෙළඳපොළට නිකුත් කරන Switz Lanka Pvt Ltd ආයතනයේ ද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

කෙසේවුවද, අප මදීනා ෆුඩ්ස් ආයතනය අමතමින් එහි අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් එම ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් විමසීම් කළ ද ඔවුන් කියා සිටියේ තමන් අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරුන් සමබන්ධයෙන් නොදන්නා බවයි.

කල් ඉකුත් වූ ආහාර තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බවද වාර්තා වේ.

මේ අතර, මේ පුවත සැලැවීමත් සමග ජනතාව කැරවෑන් ෆෙරෙෂ් ( Caravan Fresh) හි වෙළඳසැල්වලින් ආහාර ගැනීමෙන් වැලැකී සිටින අතර ඒවා පාලුවට ගොස් තිබෙනු දක්නට ලැබේ. (එය පහත ඡායාරූපයෙන් දැක්වේ.)


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාවට කුණු කේක් කැවූ මදීනාගේ ලියාපදිංචිය ඉන්දියාවේ
ජනතාවට කුණු කේක් කැවූ මදීනාගේ ලියාපදිංචිය ඉන්දියාවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGHBF5BB8kAa_MIybZjQ7DqPkNrGWplr0rCCVYI-KYMK_tjvl3842-9fW1XIkHkly5AynoO1DMlI9le7SW-Ijo88zmh329BEzE4dHpTVjPkBGnCW910AU1bt9lYGa_lFpCfvw7IVbY5zSa/s320/c4099bb576382f81b7462f369bd19312_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGHBF5BB8kAa_MIybZjQ7DqPkNrGWplr0rCCVYI-KYMK_tjvl3842-9fW1XIkHkly5AynoO1DMlI9le7SW-Ijo88zmh329BEzE4dHpTVjPkBGnCW910AU1bt9lYGa_lFpCfvw7IVbY5zSa/s72-c/c4099bb576382f81b7462f369bd19312_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy