දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වවුනියාවේ පාසලකින් යුද උපකරණ තොගයක් මතුවෙයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

වවුනියාවේ පාසලකින් යුද උපකරණ තොගයක් මතුවෙයි (PHOTOS)

PropellerAds

යුද සමයේදී කොටි සංවිධානයේ පිස්තෝල කල්ලිය විසින් භාවිතා කරන ලද යුද උපකරණ තොගයක් වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද පාසල් ඉඩමේ වලදමා තිබියදී ...

සන්ධාන මන්ත්‍රීවරයෙකුට කැත්තකින් පහර දීමේ තැතක්
දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීමට නීති ගෙන්න
වවුනියාවේ පාසලකින් යුද උපකරණ තොගයක් මතුවෙයි (PHOTOS)

යුද සමයේදී කොටි සංවිධානයේ පිස්තෝල කල්ලිය විසින් භාවිතා කරන ලද යුද උපකරණ තොගයක් වව්නියාව බණ්ඩාරිකුලම් විපුලානන්ද පාසල් ඉඩමේ වලදමා තිබියදී අද (22) හමුවූ බව වව්නියාව පොලීසිය පවසයි.

එම පාසල් ඉඩමෙහි ගොඩනැගිල්ලක් ඉදිකිරීම උදෙසා පස් කපන යන්ත්‍රයක් මගින් පොළව හාරමින් සිටියදී අඩි 04 ක් පමණ උසැති නිල් පැහැති ප්ලාස්ටික් බැරලයක් මතුව ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී පිස්තොල රඳවනක් නොහොත් පූචස් කට්ටලයක් එම බැරලයේ තිබී හමු වී ඇත.

පසුව මේ පිළිබඳව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය එම බැරලය පරික්ෂා කිරීමෙන් පසු දැනුම් දී ඇත්තේ තවත් යුද උපකරණ තිබිය හැකි බැවින් පාසල් කටයුතු අවසන් වූ පසුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල ස්ථානයට ගෙනවා එම ස්ථානය පරික්ෂා කිරීමට පියවර ගන්නා බවටයි.

වව්නියාව පොලිසිය අදාල ස්ථානයට මේ වන විට ආරක්ෂාව සපයා ඇති අතර එම ස්ථානයේ තවත් පුපුරණ ද්‍රව්‍ය තිබිය හැකි බවටත් අදාල යුද උපකරණ තොගය යුද සමයේදී වව්නියාවේ සිටි කොටි පිස්තෝල කල්ලි සාමාජිකයින් විසින් වළලන්නට ඇති බවටත් සැකපළ කරයි.

වව්නියාව පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුරට විමර්ශන මෙහෙයවයි.

ඡායාරූප පහතින්.


වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වවුනියාවේ පාසලකින් යුද උපකරණ තොගයක් මතුවෙයි (PHOTOS)
වවුනියාවේ පාසලකින් යුද උපකරණ තොගයක් මතුවෙයි (PHOTOS)
http://ift.tt/2d2JbCZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/photos_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/photos_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy