දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'එජාපයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකියි' - ශ්‍රිලනිප මහලේකම්
Homeප්‍රවෘත්ති

'එජාපයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකියි' - ශ්‍රිලනිප මහලේකම්

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනම පක්ෂයක් නිර්මාණය කළහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්විය නොහ...

95%ක මතයට මංගල විරුද්ධ වෙයි.. සජිත් මග හැර යයි..
රනිල්ගේ උගුලේ සජිත් පැටලේ.. ජනාධිපති අපෙක්‍ෂක තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට.. බහුතරය රනිල් සකසාගෙන අවසන්…
ශ‍්‍රී ලංකා ජ්‍යේෂඨයන් පකිස්තාන සංචාරයට නොඑන්නේ ඉන්දීය බලපෑමෙන් - පකිස්තානය චෝදනා කරයි
'එජාපයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකියි' - ශ්‍රිලනිප මහලේකම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනම පක්ෂයක් නිර්මාණය කළහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී  එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අමතමිනි.

ඔහු කියාසිටියේ මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමක් සිදුවන බවත් එය එක්සත් ජාතික පක්ෂයට වාසිසහගත වන බවත්.   

ඒ කෙසේවුවද අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'එජාපයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකියි' - ශ්‍රිලනිප මහලේකම්
'එජාපයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකියි' - ශ්‍රිලනිප මහලේකම්
http://ift.tt/2cvpEXR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_960.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_960.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy