යාපනයේ පැවති ‘එන්ටර්ප්‍රයිසස් ශ්‍රි ලංකා’ ප්‍රදර්ශනය නිමාවට පත් ව තිබේ. එම ප‍්‍රදර්ශණයේ සංවිධානය කර තිබූ මරණ දඩුවම පිළිබදව ජනතාවගේ පක්ෂ-ව...
එම ප‍්‍රදර්ශණයේ සංවිධානය කර තිබූ මරණ දඩුවම පිළිබදව ජනතාවගේ පක්ෂ-විපක්ෂ අදහස් මත විමසුමක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවත්විම වැඩි අවධානයක් ගත්තේය.
20,000 ආසන්න ප්‍රමාණයක් සිය මතය පල කර තිබූ අතර ඉන් 95% ආසන්න ප්‍රමාණයක් මරණ දඬුවමට පක්ෂව මතය පල කරද්දී විරුද්ද වී ඇත්තේ 5%ක ප්‍රමාණයකි.
මෙහිදී වු විශේෂ සිදුවීමක් වූයේ ඇමති මංගල සමරවීර මහතා මරණ දඩුවමට විරුද්ධ මතය පල කිරීමයි.
ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද භාවිත කිරිමෙන් වැලකී සිටි නමුත් ඔහු මෑතකදී කියා සිටියේ මරණ දඬවමට තමන් පක්‍ෂ බවයි.
COMMENTS