ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කිසිවිටෙක පෞද්ගලිකකරණය නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කරයි. ...
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කිසිවිටෙක පෞද්ගලිකකරණය නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී පිළිතුරු දුන් අමාත්‍යවරයා කියාසිටියේ ලංකා ගමනාගමන සේවය ජාතිය සතු වස්තුවක් බවත් එම නිසා එය කිසි ලෙසකින් පෞද්ගලිකකරණය කිරීමේ අදහසක් නැති බවත්ය.
COMMENTS