දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

ඥානසාර හිමිගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි

PropellerAds

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේට ලබාදුන් සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට පූජ්‍ය ග...

පිලියන්දල පාසැලක ගුරුවරුන් 26ක් නිරෝධායනයට ලක් කෙරේ
ඡන්ද පත‍්‍රිකා මුද‍්‍රණයට හූල් විරුද්ද වේ !
සොයිසාපුර වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට – ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේට ලබාදුන් සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද (31) ප්‍රතික්ෂේප කළේය.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉකුත් අගෝස්තු මස 8 වන දා වසර 19 ක සිර දඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එය වසර හයකින් ගෙවී යා යුතු බව නියම කළේය.

එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා ඥානසාර හිමියන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් අභියාචනා අධිකරණයට කරුණු දක්වනු ලැබීය.

එම කරුණු දැක්වීම තුළින් ජනාධිපති නීතිඥවරයා ඥාණසාර හිමියන්ට සිරදඬුවම් නියම කළ තීන්දුවේ තිබුණු නීතිමය දෝෂ තුනක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කළ අතර ඒ අනුව උන්වහන්සේට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිමිකම් තිබෙන බව ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එහෙත් එම ඉල්ලීමට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉල්ලා සිටින අභියාචනා ඉදිරිපත් කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඥානසාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥානසාර හිමිගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි
ඥානසාර හිමිගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_764.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_764.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy