2018 වසරේ සිට ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය සහ මෙරට තුළ නිෂ්පාදනය සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අද (07) උදෑ...
2018 වසරේ සිට ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය සහ මෙරට තුළ නිෂ්පාදනය සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අද (07) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිකා කාරකයක් ලෙස ඇස්බැස්ටෝස් ඛනිජය නම් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
COMMENTS