2016 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 41173ක් දිවයින පුරා වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඩෙංගු රෝගී...
2016 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 41173ක් දිවයින පුරා වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.45ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවත් එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.
COMMENTS