මාතලේ නගරාසන්නයේ අලුතින් ඉදිකිරීමට යෝජිත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා භූමිය සැකසීමේ කටයුතු අතරතුර එහි තිබී ඉපැරණි ගිනි අවි කොටස් 140ක් ...
මාතලේ නගරාසන්නයේ අලුතින් ඉදිකිරීමට යෝජිත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා භූමිය සැකසීමේ කටයුතු අතරතුර එහි තිබී ඉපැරණි ගිනි අවි කොටස් 140ක් හමුවී තිබේ.
අද (09) දහවල් 12ට පමණ බැකෝ යන්ත්‍ර යොදාගෙන පස් ඉවත් කිරීමේදී මෙම ගිනි හමුවී ඇත.
මෙම ගිනි අවි අවුරුදු ගණනාවක් පැරණි ඒවා බව පොලිසිය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතලේ මූලස්ථාන පොලිසිය විසින් ආරම්භ කර ඇත.
COMMENTS