ඩුබායි සිට පිටුවහල් කෙරුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිල...
සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ් අද (05) අලුයම 5.00ට පමණ කටුනායකට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු මේ වන විට කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාරයේ සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
COMMENTS