දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්
Homeප්‍රවෘත්ති

LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්

PropellerAds

මේ වනවිට පුනරුත්ථාපනය ලැබ සිටින හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු යැයි යෝජනාවක් ...

JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්
අගමැතිගෙන් ඉල්ලීමක්
"ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්න" - ජනපති දැනුම් දෙයි
LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්

මේ වනවිට පුනරුත්ථාපනය ලැබ සිටින හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු යැයි යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතා විසින් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ අදාළ පරීක්ෂණය ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බවයි.

මුලතිව් දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ටී. රවීහරන් මහතා විසින් සකස් කර ඇති මෙම යෝජනාව ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙලෙස උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී. ටී. ඊ සාමාජිකයින් විශාල පිරිසක් මේ වන විට හඳුනානොගත් රෝගයකින් පෙළෙන බවත් සාමාජිකයින් 107දෙනෙකු හඳුනානොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ටී. රවීහරන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ එම හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගත කර ඇති බවට දෙමළ ජනතාව විසින් සිදුකරන චෝදනා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගත් බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්
LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්
http://ift.tt/2aLju6R
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/ltte.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/ltte.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy