දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්
Homeප්‍රවෘත්ති

JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්

PropellerAds

බුද්ධිමය දේපොළ පනත යටතේ විමල් වීරවංශ මහතා විසින්ටිල්වින් සිල්වා මහතාට ලබාදිය යුතු රුපියල් කෝටියක වන්දි මුදල ලබා නොදුනහොත් ඔහුගේ දේපොළ ලැයි...

රනිල් අද සිරිකොතේ කුමන්ත‍්‍රණයක.. කෘත්‍යාධිකාරියට අලුත් පිරිසක් බදවාගෙන බහුතරය හදාගන්නවා - හේෂා හෙලිකරයි
ලක්‍ෂ 15ක් වැයකරමින් ඉදිකළ ජල පෙරණ පද්ධතියක් විවෘත කරන්න ලක්‍ෂ හත හමාරක ගල් පුවරුවක් !
මැති­ව­රණ නීති කැඩු­වොත් ප්‍රජා අයි­තිය අහෝ­සියි !
JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්

බුද්ධිමය දේපොළ පනත යටතේ විමල් වීරවංශ මහතා විසින්ටිල්වින් සිල්වා මහතාට ලබාදිය යුතු රුපියල් කෝටියක වන්දි මුදල ලබා නොදුනහොත් ඔහුගේ දේපොළ ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.

පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ලිපිලේඛන පදනම් කරගෙන විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශයට පත්කළ 'නැත්ත වෙනුවට ඇත්ත' කෘතියට එරෙහිව පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ වාණිජ අධිකරණයේ නඩු පැවරූ බවද හෙතෙම පවසා සිටියේය.

ඊයේ (13) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මහතා, බුද්ධිමය දේපොළ පනතට අනුව මෙය ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ලියනලද ලිපි කිහිපයක් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවතුළ පමණක් සාකච්ඡාවූ බවත්පැවසීය.

එම ලිපි සොරාගෙන කර,පොතක් මුද්‍රණය කර, එය විකුණා, ලාභයක් ලබාගෙන තිබෙන බවත්, එම කටයුතු බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කිරීමක් ලෙස අධිකරණය තීන්දු කර තිබෙන බවත් නීතිඥවරයා පවසා සිටියේය.

මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දි මුදලක් ලබාදිය යුතු බවට අධිකරණය තීන්දු කර තිබෙන බවත්, එම මුදල ගෙවීමට කටයුතු නොකළොත් නීතිමය ප්‍රතිපාදන යටතේ විමල් වීරවංශ මහතාගේ දේපොළ ලැයිස්තුවක් අධිකරණයට ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්
JVP යෙන් විමල්ට අනතුරු ඇඟවීමක්
http://am.lk/media/k2/items/cache/058eb43131c18005e35fe63215d48cba_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/jvp.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/jvp.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy