ඉන්දියාවේ තිරුවනාන්තපුරම් සිට ඩුබායි බලා ගමන් කළ ඊකේ521 නමැති එමිරේට්ස් ගුවන් යානය ඩුබායි ගුවන් තොටුපළේදී ගොඩබැමේදී අද දහවල් කාර්මික දෝෂයකට...
ඉන්දියාවේ තිරුවනාන්තපුරම් සිට ඩුබායි බලා ගමන් කළ ඊකේ521 නමැති එමිරේට්ස් ගුවන් යානය ඩුබායි ගුවන් තොටුපළේදී ගොඩබැමේදී අද දහවල් කාර්මික දෝෂයකට ලක්ව ගිනිගැනීමක් සිදුවුණා.
මගීන් 275 ක් ගමන් කළ යානය ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදී ගිනිගන්නා අතර මගීන්ව ආරක්ෂිත ස්ථාන කරා වහා පිටත් කළ නිසා කිසිවෙකුගේ ජීවිත හානියක් සිදුවූයේ නැත.
මෙම අනතුරට හේතුව තවම පැහැදිලි නැති අතර ඩුබායි ගුවන් තොටුපළෙන් සිදු කරන සියලූ පිටත්වීම් මේ අවස්ථාවේ අත්හිටුවා ඇත.
සිද්ධිය අවස්ථාවේ වීඩියොවක් පහතින්

COMMENTS