දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාකිස්ථානය ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම හෙළයි න්‍යෂ්ටික බල අසල්වැසියන්ගේ අරගලය ලංකාවටද අවදානමක්
Homeගොසිප්

පාකිස්ථානය ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම හෙළයි න්‍යෂ්ටික බල අසල්වැසියන්ගේ අරගලය ලංකාවටද අවදානමක්

PropellerAds

මේ වනවිට ඉන්දියාව හා පකිස්තානය අතර ඇතිව තිබෙන යුදමය තත්වය තවත් උග්‍ර අතට හරවමින් ඉන්දියානු යුද ගුවන් යානා 2 ක් වෙත පාකිස්තානය අද ප්‍රහාර එ...

2018 සෙක්ස් සෙවූ රටවල් අතරින් ලංකාවට තෙවැනි තැන- මෙවර බංගලියො කප් ගහලා
ගැසට්ටුව ගැන තීන්දුවට බාලගිරි දෝෂය දැන් 8 නෙමේ 10 ලු
සාපෙළ විභාග ශාලාවේ සිටි සිසුවාට වෙනත් විභාග ශාලාවක සිට එස්එම්එස් උත්තර යැවූ ගුරුවරිය
මේ වනවිට ඉන්දියාව හා පකිස්තානය අතර ඇතිව තිබෙන යුදමය තත්වය තවත් උග්‍ර අතට හරවමින් ඉන්දියානු යුද ගුවන් යානා 2 ක් වෙත පාකිස්තානය අද ප්‍රහාර එල්ලකර තිබෙන බවත් එම යානා දෙක කඩා වැටී ඇති බවත් වාර්තාවේ.
පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් යානා දෙකක්
පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් බිම හෙළන ලදැයි ඔවුන් දන්වා ඇත.
ඊයේ(26) උදෑසන ඉන්දීය ගුවන් යානා පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කර කාශ්මීරයේ පාකිස්තාන පාලන ප්‍රදේශයෙහි පිහිටි ත්‍රස්ත කඳවුරක් යයි සැක කෙරෙන ස්ථානයකට පහර දී තිබුණි.මිරාජ්-2000 වර්ගයේ ගුවන් යානා 12 ක්

මගින් කිලෝ ග්‍රෑම් 1000 බෝම්බ එම ස්ථානයට පතිත කළ බව ඉන්දියාව පවසා තිබුණි.

මෙයට එකට එක කිරීමක් හා තම සීමාව උල්ලංඝනය කිරීමට ආරක්ෂාකාරී පියවරක් ලෙස අද පාකිස්තානු ප්‍රහාරය දියත්ව ඇත.
මෙම ප්‍රහාරය ඉන්දියාව තහවුරු කර නැති නමුත් පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර්  සඳහන් කරන්නේ යානා දෙකකට පහරදුන් බවත් ඉන් එකක් ජම්මු සහ කාශ්මීර් හි ඉන් දීය පාලන ප්‍රදේශයට වැටුණ බවත් අනෙක තම පකිස්තාන පල ප්‍රදේශයට වැටුණ බවයි.නියමුවෙකු අත්අඩංගුවට ගත් බවද දන්වා ඇත.


ඉන්දියානු ගුවන් හමුදාවේ මිග්-21 ගුවන් යානයක් කාෂ්මීරයේදී කඩා වැටී  ඇති බව රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබේ.
මෙම සිදුවීමෙන් එහි නියමුවා, සහය නියමුවා සහ සිවිල් වැසියකු මියගිය බවද දන්වා ඇත.ජම්මු සහ කාෂ්මීරයේ බුද්ගාම් ප්‍රදේශයේදී මෙය වාර්තාවී ඇති බව රොයිටර් දන්වා ඇත.

පසුගිය පෙබරවාරි 14 වැනි දින කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක්වන පුල්වාමා හි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම සියලප්ල ආරම්භ වන්නේ එයින් පසුය.
ඉන්දියාව මෙන්ම පාකිස්තානය න්‍යෂ්ඨික අවි භාවිත කරන රටවල් වීමත් ලංකාවට අසල්වාසීන් විමත් නිසා මේ ගැන විහේෂ අවදානමක් මෙන්ම විමසිල්ලක් යොමුව තිබේ.
 කාශ්මීරයේ අද ඇති වූ සිද්ධීන් හි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සහ පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් හදිසි විශේෂ රැස්වීම් කැඳවා ඇත.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සිය නිල නිවසෙහි විශේෂ ආරක්ෂක රැස්වීමක්ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද එරට න්‍යෂ්ටික කටයුතු පිළිබඳ විශේෂ කමිටුව රැස් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මගින් දකුණු ආසියානු අසල්වැසියන් අතර සාමකාමී ලෙස මෙම ගැටලු විසඳාගැනීම අපේක්ෂා කරන බවට නිවේදනයක්ද අද දෙරටට යවා තිබේ.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාකිස්ථානය ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම හෙළයි න්‍යෂ්ටික බල අසල්වැසියන්ගේ අරගලය ලංකාවටද අවදානමක්
පාකිස්ථානය ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම හෙළයි න්‍යෂ්ටික බල අසල්වැසියන්ගේ අරගලය ලංකාවටද අවදානමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEho7ANELO04yaKjNsoPDPoqiuOGj_EK6owrFca9qbr_yhhzynJNxoL-zK5Nw6-MrJJJx-sYVD3NnEM6TtoMtdufBR7sBSDWYkjuQg4O6w1WHwCrrBvx81ZqoaC7rWzkXKPJQxg8wtNNR9s/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEho7ANELO04yaKjNsoPDPoqiuOGj_EK6owrFca9qbr_yhhzynJNxoL-zK5Nw6-MrJJJx-sYVD3NnEM6TtoMtdufBR7sBSDWYkjuQg4O6w1WHwCrrBvx81ZqoaC7rWzkXKPJQxg8wtNNR9s/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_412.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_412.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy