මාලදිවයිනේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදයේ ප්‍රථිඵලයක් ලෙස එරට අගවිනිසුරු හා තවත් විනිසුරුවරයෙක් පොලිස් අත්අඩගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වා...
මාලදිවයිනේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදයේ ප්‍රථිඵලයක් ලෙස එරට අගවිනිසුරු හා තවත් විනිසුරුවරයෙක් පොලිස් අත්අඩගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගවිනිසුරු අබ්දුල්ලා සයීඩ් හා තවත් විනිසුරුවරකේ වන අලි හමීඩ් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
මාලදිවයින් රජය ඊයේ (05දා) දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස එරට අධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාවට නැංවීමට ජනපති අබ්දුල්ලා යාමින් ප්‍රතික්ෂේප කිරීමත් සමග එරට මෙම අර්බුදය ඇතිව තිබේ.
හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මාලදිවයිනේ ආරක්ෂක අංශයන්ට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වැඩි බලයක් ලැබී ඇත.
හිටපු ජනපති අබ්දුල් ගයුම්ද නිවාස අඩිස්සියේ තබාගෙන ඇත.

COMMENTS