නගර නිර්මාණකරණයේදී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම දැන හඳුනාගැනීම සඳහා අගමැති රනිල් ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (17 ) දින චීනයේ හුවාවි සම...
නගර නිර්මාණකරණයේදී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම දැන හඳුනාගැනීම සඳහා අගමැති රනිල් ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (17 ) දින චීනයේ හුවාවි සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
මෙහිදී හම්බන්තොට ආර්ථික සංවර්ධන සැලැස්ම සහ බස්නාහිර මහ නගර සැලැස්ම තුළ තොරතුරු තාක්ෂණය සඳහා ඇති ඉඩකඩ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙහිදී හම්බන්තොට ආර්ථික සංවර්ධන සැලැස්ම සහ බස්නාහිර මහ නගර සැලැස්ම තුළ තොරතුරු තාක්ෂණය සඳහා ඇති ඉඩකඩ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
COMMENTS