අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට කඳුළුගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. අන...
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට කඳුළුගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඥ වීදියේ සිට කොළඹ පුරහල දක්වා මීට ටික වේලාවකට පෙර දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීම සිදු කළඳ මේ අධ්‍යයන වර්ෂ සඳහා බෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය යන විෂයන් සඳහා සිසුන් බඳවා ගැනීම නතර කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.
COMMENTS