දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සරසවි විරෝධතාවයේ කලහකාරීව හැසිරුණු භික්ෂුවක් සමඟ 9ක් අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

සරසවි විරෝධතාවයේ කලහකාරීව හැසිරුණු භික්ෂුවක් සමඟ 9ක් අත්අඩංගුවට

PropellerAds

අන්තර් විශ්වවිද්‍යාල  භික්ෂු බලමණ්ඩලය විසින් අද දින පැවති විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කලහකාරීව හැසිරෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් ...

දෙවිනුවර දේවාලයේ අවසන් රන්දෝලි පෙරහැර නිමා වෙයි!
මැදපෙරදිගට විකිණීමට පැහැරගැනුණු නිරුපිකාව මුදාහැරේ.
නුවර ඇසළ උළෙල නිමාවට පත්වෙයි
සරසවි විරෝධතාවයේ කලහකාරීව හැසිරුණු භික්ෂුවක් සමඟ 9ක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල  භික්ෂු බලමණ්ඩලය විසින් අද දින පැවති විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කලහකාරීව හැසිරෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ ගත් භික්ෂූන් වහන්සේ නමක් සමඟ තවත් සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඥ වීදියේ සිට කොළඹ පුරහල දක්වා මීට ටික වේලාවකට පෙර දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීම සිදු කළඳ මේ අධ්‍යයන වර්ෂ සඳහා බෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය යන විෂයන් සඳහා සිසුන් බඳවා ගැනීම නතර කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සරසවි විරෝධතාවයේ කලහකාරීව හැසිරුණු භික්ෂුවක් සමඟ 9ක් අත්අඩංගුවට
සරසවි විරෝධතාවයේ කලහකාරීව හැසිරුණු භික්ෂුවක් සමඟ 9ක් අත්අඩංගුවට
http://am.lk/media/k2/items/cache/8c8259c4002adfabfa19a88e4673db0a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy